පෝල් රී පිරිස් විසින් රචිත Tri Sinhala - The Last Phase 1796-1815 නම් ග්රන්ථයේ අවසානයේ තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ එලෙසිනි. රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත. වරෙක 1815 සිට අතීතයටත් වරෙක මෑත අතීතයේ සිදුවීම් දක්වාත් අපගේ අවධානය යොමුවෙනු ඇති. නැවත හමුවෙමු....
Showing posts with label P.E. Pieris. Show all posts

Sunday, September 6, 2015
සිංහලේ - The Last Phase
පෝල් රී පිරිස් විසින් රචිත Tri Sinhala - The Last Phase 1796-1815 නම් ග්රන්ථයේ අවසානයේ තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ එලෙසිනි. රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත. වරෙක 1815 සිට අතීතයටත් වරෙක මෑත අතීතයේ සිදුවීම් දක්වාත් අපගේ අවධානය යොමුවෙනු ඇති. නැවත හමුවෙමු....
Subscribe to:
Posts (Atom)