tag:blogger.com,1999:blog-8238633507629546395.post9164233049049192171..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: ගිරිකුළු විනිවිද පොළව යටින් ජලය තොටුපොල සිට උමා ඔයට ගෙන ගිය අභිරහස් බූ ඇලBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8238633507629546395.post-66188083213331347602020-02-11T15:46:58.124+05:302020-02-11T15:46:58.124+05:30ප්‍රා - ස්තූතියි අදහසට. ඉදිරියේදී උත්සහ කරල බලන්නම...ප්‍රා - ස්තූතියි අදහසට. ඉදිරියේදී උත්සහ කරල බලන්නම්. මගෙත් ඔලුවේ තියෙන අදහසක් තමා ලෝරිගේ ගැසටියර් එක පදනම් කරගෙන කඳුකර පලාත් වල පැරණි ගම් පිළිබඳව ලිපි පෙලක් සම්පාදනය කිරීම. දුම්බර ප්‍රදෙශය ආශ්‍රීතව ලිපියක් ඉදිරිපත් කලා කලින් - http://trisinhala.blogspot.com/2018/06/19.html<br />Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-55621384423135003102020-02-11T15:07:56.255+05:302020-02-11T15:07:56.255+05:30ඔහිය, අඹේවෙල, පට්ටිපොල, රේන්දපොල, හක්ගල, නුවර එලිය...ඔහිය, අඹේවෙල, පට්ටිපොල, රේන්දපොල, හක්ගල, නුවර එලිය හා අවට පලාත්වල (ඉංග්‍රීසි කාලයට පෙර ) ඉතිහාසය ගැන විස්තරක් ලියන්න පුලුවන්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-59112544501830856992020-02-10T18:46:07.126+05:302020-02-10T18:46:07.126+05:30සාමාන්‍යයෙන් ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක පරිසර බලපෑම්...සාමාන්‍යයෙන් ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක පරිසර බලපෑම් වාර්තාවේ (Enviroment Impact Assessment Report or EIA Report) කොටසක් ලෙස පුරාවිද්‍යාත්මක ස්ථාන වලට සිදුවන බලපෑම් ගැනත් ගවේෂණයක් සිදුවෙනවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ සහ ඒ අවට ඇති එවන් ස්ථාන පිළිබඳව විස්තර එහි ඇතුලත් වෙනවා. ඉහල කොත්මලේ ව්‍යාපෘතියේ එම වාර්තාව නම් මන් ලඟ නැහැ. මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ සාමාන්‍යයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති වල EIA Reports දානවා. ඒත් අවාසනාවට එහි පැරණි වාර්තා නැහැ.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-89927180648324142432020-02-10T10:25:03.391+05:302020-02-10T10:25:03.391+05:30ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය කරද්දි පුරාවිද්‍යාත්මක ගව...ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය කරද්දි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කළා කියල අහල තියෙනව. ඒ ගවේෂණයෙන් මතුවුණු ජනාවාස නටඹුන් ගැන මොනවත් දන්නවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-24917938180137015832020-02-10T10:24:37.352+05:302020-02-10T10:24:37.352+05:30පසුව කියවමි. දිගයි සහ කරුණු වැඩියි නිසා. ජයපසුව කියවමි. දිගයි සහ කරුණු වැඩියි නිසා. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-41635804783212620292020-02-10T09:10:24.917+05:302020-02-10T09:10:24.917+05:30අපේ සැඟවුණු ඉතිහාසය හාරා- පාරා- මතු කරගෙන තව තවත් ...අපේ සැඟවුණු ඉතිහාසය හාරා- පාරා- මතු කරගෙන තව තවත් මෙලෙස ලියන්නට සවිය-දිරිය-එඩිය-විවේකය ලැබේවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com