tag:blogger.com,1999:blog-8238633507629546395.post8505440519794233025..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: තොටදනවු මන්ද්නාවන් සෑගිරියෙන් ගෙනා නිශ්ශංකමල්ල රජුගේ පුලස්තිපුර ගල්පොතBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8238633507629546395.post-59447287186506408932019-11-04T18:37:28.876+05:302019-11-04T18:37:28.876+05:30එක් වසරක් තුල තුලාභාර 5 ක් විදිහට තමා සඳහන් වන්නේ....එක් වසරක් තුල තුලාභාර 5 ක් විදිහට තමා සඳහන් වන්නේ.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-71421759811718858182019-11-04T18:19:11.518+05:302019-11-04T18:19:11.518+05:30භූෂණ ස්තූතියි ලිපියට...නිශ්ශංක මල්ල වසරකට තුලා භාර...භූෂණ ස්තූතියි ලිපියට...නිශ්ශංක මල්ල වසරකට තුලා භාර පහක් දුන්නද? වසරකට එක බැගින් ඒ වෙනකොට වසර පහක් දීලා තිබුනද? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-7909326245494531892019-11-04T12:19:35.966+05:302019-11-04T12:19:35.966+05:30ඉහත ප්‍රා ඉදිරිපත් කර ඇති Link වල ලෝකේයේ වෙනත් පැර...ඉහත ප්‍රා ඉදිරිපත් කර ඇති Link වල ලෝකේයේ වෙනත් පැරණි ශිෂ්ඨාචාර වල මෙවැනි විශාල ගල් කුට්ටි ප්‍රවාහනය පිළිබඳව වැදගත් තොරතුරු සඳහන් වෙනවා.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-88774475541486091122019-11-04T12:16:59.677+05:302019-11-04T12:16:59.677+05:30මෙම ගල්පොත සෙල්ලිපියට එවකට වහලයක් තිබූ බවට සාධක වි...මෙම ගල්පොත සෙල්ලිපියට එවකට වහලයක් තිබූ බවට සාධක විදිහට ඒ වටා දැනටත් දැකිය හැකි කණු සැලකේ. එය කොතරම් කලක් ඒ විදිහට තිබ්බද කියන එක නම් ප්‍රශ්නයක්. ඒත් අවම වශයෙන් කාලිංග මාඝ යුගය වනතෙක් හෝ ඉන්පසුව පොළොන්නරු රාජධානිය අතහැර දැමෙන තෙක් හෝ එය තිබෙන්නට ඇති. Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-51556545135271710762019-11-04T12:02:55.352+05:302019-11-04T12:02:55.352+05:30මේවාට වහල තැනීම අවශ්‍ය නැත. "අව්වෙන් වැස්සෙන්...මේවාට වහල තැනීම අවශ්‍ය නැත. "අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවට" යනු සැබෑ හේතුව නොවේ; සැබෑ හේතුව ඒ පසුපස සංසරණය වන මුදල් කන්දරාවයි. ඔය තනන වහල පවත්නා කාලයට වඩා සතවර්ෂ බොහෝ ගණනක් මේවා අව්වට වැස්සට ඔරොත්තු දෙමින් පැවතිණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-9363740387105739692019-11-04T12:00:40.110+05:302019-11-04T12:00:40.110+05:30පොළොන්නරුවේ ගල් පොත අලින් ලවා ඇදෙව්වා ය යන මතය අශා...පොළොන්නරුවේ ගල් පොත අලින් ලවා ඇදෙව්වා ය යන මතය අශාස්ත්‍රීය මතයෙකි.

ගොන් කරත්ත සේම අලි කරත්ත ද ලක්දිව තිබුණු අතර අති විශිෂ්ඨ වානේ කර්මාන්තයක් තිබුණු, එසේම විදෙස් වල පවා ප්‍රචලිත "ලංලෝ" වැනි කීර්ති නාමයක් (මට සිංහල කඩුවක් දෙව !) එකල අත්පත් කරගෙන සිටි ලාංකික කර්මාන්ත කරුවන් විසින් මේ ගල් කුට්ටිය නිකං ම ලී කුට්ටි මතින් ඇදගෙන ඒමට සළස්වා බලාගෙන සිටියාය යනු ඇදහිය හැක්කක් නොවේ. සිදු වන්නට වඩාත් ඉඩ ඇත්තේ තට්ටුව පහත් කිසියම් ආකාරයක ට්‍රේලරයක් මත පටවා අලින් විසින් එය ඇදගෙන ඒමයි. ස්කිනර් ලා, බේකර් ලා මෙරට සැපත් වීමට පෙර කැලේ පුරා අලි සිටිද්දී පස්ස ඉරාගෙන එංජින් තැනීමේ අවශ්‍යතාවයක් එකල සිංහලයින්ට නොතිබිණ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-55003863199615018462019-11-04T11:54:48.587+05:302019-11-04T11:54:48.587+05:30LOL :)LOL :)Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-27478030328841133282019-11-04T11:51:14.236+05:302019-11-04T11:51:14.236+05:30සිරිසඟබො කාලිඟ පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්...සිරිසඟබො කාලිඟ පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල මහාරජපාවහන්සේ ටත් වඩා ලක්දිව සෙල්(?) ලිපි පිහිටැවූ ශ්‍රීමත් ජනාධිපති උතුමාණෝ කවරහුද යනුවෙන් අප පුංචි සංදියේ තේරැවිල්ලක් තිබුණා මතකයි. ඊට පිළිතුර ඔබ දන්නේ යැයි සිතමි. දීප චක්‍රවර්ති ධර්මාශෝක මහාරාජයන් වහන්සේ දඹදිව් තලේ පුරා පිහිටැවූ අශෝකස්ථම්භ ගණනත් ඉක්මවා හෝරාස්ථම්භ ලක්දිව පිහිටවා ලූ උත්තමයාණන් වහන්සේද එතුමාම වෙයි.

අපේ රටේ දුගී දුප්පත් ජනයාගේ පවට බාබු දෙවියන් සමග එක ස්ඵෝටනයෙන් ස්වර්ගස්ථ වූ ඒ ශ්‍රීමතාණන් වහන්සේගේ පුතාණෝ දැන් ලක්දිව මහා පෙරහරින් ගෙයක් ගෙයක් පාසා පිරිමින්ගේ දුක සැප බලමින් ගෑණුන්ට පෑඩ් බෙදෙමින් යෙයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-24299655527788604412019-11-04T10:33:40.043+05:302019-11-04T10:33:40.043+05:30https://www.nationalgeographic.com/news/2013/11/13...https://www.nationalgeographic.com/news/2013/11/131106-how-ancient-people-moved-huge-structures-archaeology/
https://www.liveabout.com/the-ancient-secrets-of-levitation-2593647
https://www.livescience.com/45285-how-egyptians-moved-pyramid-stones.html
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-17823368215037986692019-11-04T09:39:04.550+05:302019-11-04T09:39:04.550+05:30ස්තූතියි!!ස්තූතියි!!Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-86753062683383770442019-11-04T09:37:54.501+05:302019-11-04T09:37:54.501+05:30ඔව් සෙල්ලිපි විතරක් නෙමේ පිළිම, සහ වෙනත් ගොඩනැගිලි...ඔව් සෙල්ලිපි විතරක් නෙමේ පිළිම, සහ වෙනත් ගොඩනැගිලිත් එහෙම විනාශ වෙනවා. තිවන්ංක පිළිමගෙය, ගල් විහාරය වැනි තැන් වල එවන් වහල යොදා තියෙනවා. ඇතැම් සෙල්ලිපි වලත් එසේ යොදා තියෙනවා. හැම එකකටම නැතත්. වැදගත් සෙල්ලිපියක් විදිහට මේකටත් එහෙම උනොත් හොඳයි තමාBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-6220177272581957582019-11-04T09:35:14.280+05:302019-11-04T09:35:14.280+05:30ඇතුන් යොදා ගෙන ලී කොට උඩ රෝල් කරලා වෙන්න පුලුවන්. ...ඇතුන් යොදා ගෙන ලී කොට උඩ රෝල් කරලා වෙන්න පුලුවන්. ශෙනාල් ඇත්තු 10 ක්වත් ඕනේ කියන්නේ ඒ විදිහට ගේන්න. අට්ටාලයක් උඩ වෙන්නත් බැරි නැහැ රෝද සවි කරපු. ඒත් මෙවන් බරක් ඉසිලිය හැකි එවන් අට්ටාලයක් හදන්නේ මොනවයින්ද කියන එක ප්‍රශ්නයක්Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-66436432913993848782019-11-04T09:00:57.161+05:302019-11-04T09:00:57.161+05:30භූෂණ, ගොඩක් ස්තුතියි.
පෝස්ටුව කවදාත් පරිදිම හරවත්...භූෂණ, ගොඩක් ස්තුතියි.

පෝස්ටුව කවදාත් පරිදිම හරවත්, රසවත්.
සංචාරක මඟ පෙන්වන්නනුත් වඩාත් අවධාරණය කර මේ සෙල් ලිපිය මිහින්තලයෙන් ගෙනාවාය කියනවා මා අසා තිබෙනවා.
ඒත් සීගිරියෙන් ගෙනාවය කියන මතයටයි මගෙනුත් වැඩි බරක් වටෙන්නේ. ඇලපිල්ලක් මකා දමා ඉස්පිල්ලක් එකතු කිරීම ගැන නම් දැනුවත් වුණේ අදයි.

ෂෙනාල්ගෙ ඇතුන් දස දෙනාගේ ගණන් බැලිල්ලත් හරි රහයි.

ඔබ දෙපලටම ස්තුතියි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-35996954837003298292019-11-04T08:44:17.879+05:302019-11-04T08:44:17.879+05:30ඔය ගල්පොත අව්වෙන් වැස්සෙන් සිදුවන ඛාදනය නොවන්නට ආව...ඔය ගල්පොත අව්වෙන් වැස්සෙන් සිදුවන ඛාදනය නොවන්නට ආවරනයක් යොදන්නට බැරි ඇයි? අපේ බොහෝමයක් සෙල් ලිපි විනාශවෙලා ඉවරයි නිසි ආරක්ෂාවක් නැති කමින්. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-83366647449431444102019-11-04T08:41:16.537+05:302019-11-04T08:41:16.537+05:30ඔය ගල කොහොම ගේන්න ඇද්ද? ලී කොට උඩ රෝල් කරගෙනද, නැත...ඔය ගල කොහොම ගේන්න ඇද්ද? ලී කොට උඩ රෝල් කරගෙනද, නැත්තං රෝද හයිකරපු මොකක් හරි අට්ටාලයකද? මොකද භූෂණ හිතන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-75461465086845347572019-11-04T08:00:57.495+05:302019-11-04T08:00:57.495+05:30Interesting... So it seems that it was not an easy...Interesting... So it seems that it was not an easy task as I guessed. Thanks! Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-58858265220219267892019-11-03T21:31:40.824+05:302019-11-03T21:31:40.824+05:30I have done some basic calculation and it showed a...I have done some basic calculation and it showed about 10 elephants (max) could haul this rock in one piece using wooden roller method. Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-83202469735035720012019-11-03T20:08:01.168+05:302019-11-03T20:08:01.168+05:30ස්තූතියි!!ස්තූතියි!!Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-25201644063456105322019-11-03T14:03:57.462+05:302019-11-03T14:03:57.462+05:30වැදගත් ලිපියක්..ජයවැදගත් ලිපියක්..ජයනන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.com