tag:blogger.com,1999:blog-8238633507629546395.post8331646582175234118..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: ආලකමන්දාවක සැඟවුණු පබ්බත විහාරය Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8238633507629546395.post-46260923592581190102021-02-22T21:06:41.142+05:302021-02-22T21:06:41.142+05:30වටිනා ලිපියක්... තවත් ලියන්න්වටිනා ලිපියක්... තවත් ලියන්න්Kusmsiri Wijayawardhanahttps://www.blogger.com/profile/09735642887790731704noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-90718236558862221862018-11-01T14:30:50.192+05:302018-11-01T14:30:50.192+05:30දිනේවා! දිගු කල් දිනේවා, ඔබත් ත්රිසිංහලයත්!දිනේවා! දිගු කල් දිනේවා, ඔබත් ත්රිසිංහලයත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-83469374909646625662018-10-13T07:33:19.079+05:302018-10-13T07:33:19.079+05:30ඔව් ප්‍රා එම විස්තරයේ පරිවර්තනයක් ඉදිරිපත් කිරීම ව...ඔව් ප්‍රා එම විස්තරයේ පරිවර්තනයක් ඉදිරිපත් කිරීම වැදගත් තමා. ස්තූතියි අදහසටBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-38353783009465149212018-10-13T07:32:23.186+05:302018-10-13T07:32:23.186+05:30ඔව් එම කොටස එනම් සීගිරි පර්වතයෙන් නැගෙනහිර දෙසට පි...ඔව් එම කොටස එනම් සීගිරි පර්වතයෙන් නැගෙනහිර දෙසට පිහිටි කොටස තවම තහවුරු කර නැහැ. බටහිර දෙස කොටසේ උනත් සියළුම ස්ථාන තහවුරු කර නැහැ. උදාහරනයක් වශයෙන් බටහිර දොරටුවෙන් ඇතුළු වූ පසු වම් පසින් දිස්වන ජල උද්‍යානයේ ඇතැම් කොටස්.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-59660059041658081322018-10-12T15:21:13.402+05:302018-10-12T15:21:13.402+05:30ෆෝබ්ස් ගේ සීගිරිය ගැන විස්තරයත් ලියන්නෆෝබ්ස් ගේ සීගිරිය ගැන විස්තරයත් ලියන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-86745855829789153132018-10-10T22:30:19.739+05:302018-10-10T22:30:19.739+05:30සීගිරියේ දැනට තියෙන පර්වත උදයාන කොටස විතරයි නේ තහව...සීගිරියේ දැනට තියෙන පර්වත උදයාන කොටස විතරයි නේ තහවුරැ කරලා තියෙන්නෙ? ගලින් පසු පස තොටස තවම තහවුරැ කරලා නෑ නේ?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-14459514482782055902018-10-10T19:47:48.643+05:302018-10-10T19:47:48.643+05:30දැනට පර්වත උද්‍යානය (Boulder garden) ලෙසින් සේනක බ...දැනට පර්වත උද්‍යානය (Boulder garden) ලෙසින් සේනක බණ්ඩාරනායක මහතා හඳුන්වන උද්‍යානය හෝ එහි කොටසක් විය යුතුයි. එය සීගිරි ගල පාමුල ජල උද්‍යානයේ සිට මාලක කිහිපයක් ඔස්සේ කැටපත් පවුර අසලට යනතෙක් සීගිරි ගල පාමුල බටහිර කොටසේ ඉහලට විහිදෙනවා. මා දන්නා තරමින් මහාවංශ පාඨයෙන් දැක්වෙන කාශ්‍යප රජු විසින් කල විහාරය ගැන සඳහන සහ මෙම පබ්බත විහාරය අතර සම්බන්ධය ගැන මෙයට පෙර කිසියම් හෝ පුරාවිද්‍යාඥයෙක්/ඉතිහාසඥයෙක් අවධානය යොමු කර නැහැ. එහි සඳහන් වන්නේ "සීගිරියට උතුරින් වූ උද්‍යානයක්" ගැන නොවේ කාශ්‍යප රජු "සීගිරි පර්වතය අසල උයනේ" විහාරයක් කරවා "එයට උතුරින් වූ උයනද" භික්ෂූන්ට පූජා කල බවයි (ඉහත මා දැක්වූ පාලි ගාථාවේ මා මූලාශ්‍ර කරගත් සිංහල පරිවර්තන වලට අනුව. ගෛගර්ගේ ඉංග්‍රිසි පරිවර්තනය එයට වෙනස් ආකාරයට තමා එය පරිවර්තනය කරන්නේ.) මට හැඟෙන ආකරයට නම් මෙම ස්ථානයේ පිහිටීම එම මහාවංශ සඳහන සමග මැනවින් ගැලපෙනවා.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-30615970115921770822018-10-10T19:31:52.263+05:302018-10-10T19:31:52.263+05:30භාවිතා කර ඇති ගඩොල් වල ප්‍රමාණයන්ගෙන්, හමුවන ප්‍රත...භාවිතා කර ඇති ගඩොල් වල ප්‍රමාණයන්ගෙන්, හමුවන ප්‍රතිමා ආදියේ ශෛලිය, ලක්ෂණ ආදිය මගින්, සෙල්ලිපි ඇත්නම් ඒවාගේ අක්ෂර වල යුගය අනුව කාල නිර්ණය කරන්න පුළුවන්. කාබන් කාල නිර්ණය වැනි ක්‍රමත් යොදාගන්නවාBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-34013805856203555872018-10-10T19:25:37.843+05:302018-10-10T19:25:37.843+05:30Welcome!!Welcome!!Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-50562527027230447142018-10-10T14:49:36.628+05:302018-10-10T14:49:36.628+05:30සීගිරියට උතුරේ උන උදයානය දැනට හදුනාගෙන තිබේද?සීගිරියට උතුරේ උන උදයානය දැනට හදුනාගෙන තිබේද?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-86273887959561683772018-10-10T05:59:09.382+05:302018-10-10T05:59:09.382+05:30නිශ්චිත සාක්ශි නැතිවිට ආසන්න යුග දෙකක සිදුවූ බවට ස...නිශ්චිත සාක්ශි නැතිවිට ආසන්න යුග දෙකක සිදුවූ බවට සැක කෙරෙන ගොඩනැගීම් වල කාළ නිර්ණය සිදුකරන ක්‍රමයක් තිබේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-84235790521161312542018-10-09T23:17:09.503+05:302018-10-09T23:17:09.503+05:30Thanks Thanks දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com