tag:blogger.com,1999:blog-8238633507629546395.post8224309939742330930..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: පෙම් යුවලක් නොවන "ඉසුරුමුණියේ පෙම් යුවල" Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8238633507629546395.post-30993373811243973042018-10-06T01:56:52.499+05:302018-10-06T01:56:52.499+05:30😀😂😅😀😂😅Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-91168744130137648482018-10-05T23:46:31.482+05:302018-10-05T23:46:31.482+05:30Don't worry Bushana.. truth will be revealed s...Don't worry Bushana.. truth will be revealed soon.. We can sleep soundly now...Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-83795197789368858072018-10-03T02:00:31.835+05:302018-10-03T02:00:31.835+05:30LOL😁😂🤣😃LOL😁😂🤣😃Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-4225010061353308202018-10-02T12:50:06.743+05:302018-10-02T12:50:06.743+05:30This is Lord Ravanas Father and Mother.
In Elahera...This is Lord Ravanas Father and Mother.
In Elahera also we have found the same sculpture of lord waisrawana. { wesamuni ]
Nalanda Matale Elahera all were Yakka kingdoms and Indrajith, the elder son of Rawana was ruling the area.
Thats all what I can say now and dont worry the truth will be revealed soon.Anonymoushttps://www.blogger.com/profile/03117455458565724443noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-71655661483467848912018-09-29T14:57:27.140+05:302018-09-29T14:57:27.140+05:30ලබාදෙන දැනුමට බොහොම පින්! රසවත්කමත් අඩු නැහැ. ලබාදෙන දැනුමට බොහොම පින්! රසවත්කමත් අඩු නැහැ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-5223688570622681462018-09-01T07:01:04.695+05:302018-09-01T07:01:04.695+05:30You are welcome!!You are welcome!!Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-61715601621131802442018-09-01T00:02:50.130+05:302018-09-01T00:02:50.130+05:30Thanks for an interesting article .Thanks for an interesting article .Anonymoushttps://www.blogger.com/profile/17507848857177602107noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-55779163925089821392018-08-28T17:08:14.762+05:302018-08-28T17:08:14.762+05:30ඔවු වැලිගල් ඉතා ඉක්මණින් ඛාදනයට ලක්වෙනවා. ඔවු වැලිගල් ඉතා ඉක්මණින් ඛාදනයට ලක්වෙනවා. Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-69189074211947330772018-08-27T20:18:10.134+05:302018-08-27T20:18:10.134+05:30Pra එම මුද්‍රාව "විතර්ක මුද්‍රාව" ලෙසයි ...Pra එම මුද්‍රාව "විතර්ක මුද්‍රාව" ලෙසයි ලීලානන්ද ප්‍රේමතිලක මහතා හඳුන්වන්නේ. එහෙත් මුදියන්සේ දිසානායක මහතා පවසන්නේ එය "කරන මුද්‍රාව?" ලෙසයි (Karana mudhra ලෙසින් ඔහු ඉංග්‍රිසි අකුරු වලින් සඳහන් කරන මුද්‍රාව පිළිබඳව සඳහන් වන වෙනත් මූලාශ්‍රයක් මට සොයාගන්නට හැකි වූවේ නැහැ.). චන්ද්‍ර වික්රමගමගේ මහතා නිශ්චිත නමක් පිළිබඳව නොපවසා එය "කිසියම් මුද්‍රාවක්" ලෙසින් හඳුන්වනවා. ඒ පිළිබඳව නිශ්චිත මතයක් නොමැති බවයි ඒ අනුව පෙනෙන්නේ.

ඔබේ අදහසට මට එකඟ වන්න අමාරුයි. බුදුරුවගල තිබෙන්නෙත් මතු කරගත් රූප. ඒවාගේ කලාත්මක බව අඩුවක් නැහැ. සුප්‍රකට පොත්ගුල් විහාර පිළිමයත් යම් මට්ටමකට මතු කරගත් රූපයක්. විශ්ෂ්ඨ මුරගල් බොහෝමයක් මතු කරගත් රූප. බුදු පිළිම නොවුනත් මේ බොහෝ පිළිම ආගමික වශයෙන් වැදගත් ඒවා (මුරගල් වගේ දේවල් හැරුන විට. පොත්ගුල් විහාර පිළිමයත් බොහෝ දුරට හින්දු සෘෂිවරයෙක් මිසක් රජ රූපයක් නොවේ ) ඒ නිසා ඒවාට වැදගත් කම අඩු වූව වෙන්න බැහැ. කලාත්මක බව සහ තාක්ෂණික විශිෂ්ඨත්වයට බලපාන්නේ නෙලීම කරන ශිල්පියාගේ හැකියාව. අනෙත් අතට අපිට මේ සමහර මූර්ති දැන් හමුවන්නේ සියවස් ගනණාවක් ස්වභාවික හේතු නිසා ඛාදනයට ලක්වෙලා. ඒවායේ මුල් ස්වරූපය දැනට වඩා හොඳින් තියෙන්න ඇති. නෙලීම කරන ලබන පාෂාණයේ වර්ගයත් එයට බලපානවා. Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-87930693213576884712018-08-27T14:22:34.290+05:302018-08-27T14:22:34.290+05:30ස්ත්‍රී රූපයේ අතේ මුද්‍රාව මොකක්ද?
මට හිතුනා පැර...ස්ත්‍රී රූපයේ අතේ මුද්‍රාව මොකක්ද?

මට හිතුනා පැරණි ලංකා මූර්ති කලාවේ මතුකරගත් රූප (relief)වල කලාත්මකබව හා තාක්ෂණය සම්පූර්ණයෙන් නෙලන ලද පිලිම (free-standing or complete statues)වලට වඩා අඩුයි කියල.

සම්පූර්ණයෙන් නෙලන ලද පිලිම බොහෝමයක් බුදු පිලිම නිසා සමහරවිට තාක්ෂණය හා කලාවට වඩා බලපෑවේ වැදගත්කමද දන්නෙත් නෑ. ඒ කියන්නෙ බුදු පිලිම අනෙකුත් රූපවලට වඩා හොඳින් නෙලුවද කියල.

Statues හොඳට පේන නිසා වැඩිපුර උත්සාහයක් යෙදුවද දන්නෙත් නෑ කොහොමවෙතත් statues වල කොලිටි එක reliefs / Friezes වලට වඩා උසස් කියල හිතෙනව. (ග්‍රීක්/රෝමන් නම් දෙවර්ගයම වැඩි වෙනසක් නෑ වගේ පේන්නෙ. ඉන්දියාවෙ කොහොමද කියල දන්නෙ නෑ.)Pra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-68212007419942445202018-08-26T06:43:45.770+05:302018-08-26T06:43:45.770+05:305-6 වන සියවසට කාල නිර්නය කරන්නේ මේ කැටයමේ ඇති ගුප්...5-6 වන සියවසට කාල නිර්නය කරන්නේ මේ කැටයමේ ඇති ගුප්ත යුගයේ කැටයම් වල ශෛලය නිසා. මෙම කැටයම තිබූ මුල් ස්ථානය පිළිබඳව නොදැන එය කාල නිර්ණය කිරීමේ වෙනත් ක්‍රමයක් නැහැ. එම යුගයේ සිටි රජ වරුන් අතරින් කාශ්‍යප නම සිගිරිය නිසා ජනප්‍රිය වී ඇති මුත් වෙනත් එවැනි බොහෝ රජවරුන් හුඟක් ඉදිකිරීම් කර තිබෙනවා. සීගිරියේ වුවත් දැකිය හැකි ඇතැම් දේවල් කාශ්‍යපට වඩා පැරණි විය හැකියි. එහි හමුවන ගුහා වල කොටා ඇති පැරණි බ්රාහ්මී ලෙන් ලිපි ඊට වඩා පරණයි. කාශ්‍යප ඉස්සරමණ විහාරය විශාල කර එය බෝ උපුල්වන් කසුප්ගිරි විහාරය ලෙසින් නම් කර තිබෙනවා. ඒ වර්තමාන වෙස්සගිරි පෙදෙස. එම නිසා මෙයත් කාශ්‍යප රාජ සමයට අයත් විය හැකියි. ඒත් ඒ බවට සාධක නැහැBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-21195957262796762372018-08-26T06:34:27.852+05:302018-08-26T06:34:27.852+05:30මෙම කැටයම සහ දැනට එහි කෞතුකාගාරයේ තබා ඇති තවත් එවැ...මෙම කැටයම සහ දැනට එහි කෞතුකාගාරයේ තබා ඇති තවත් එවැනි කැටයම් සියල්ලම හමුවෙලා තියෙන්නේ වර්තමාන ඉසුරුමුණිය ලෙස හැඳින්වෙන ස්ථානයේ ඉදිරිපස වූ පනා බැම්මක තිබී බවයි පැවසෙන්නේ. එම කැටයම් අතර කිසිදු ගැලපීමක් නැහැ විවිධ තේමාවල් තියෙන කැටයම්. එම නිසා පැහැදිලිවම ඒවා වෙනත් ස්ථාන වලින් රැගෙන විත් බොහෝවිට වර්තමාන ඉසුරුමුණි විහාරය ගොඩනැගුන බ්‍රිතාන්‍ය යුගයේ හෝ ඒ ආසන්න කාලයකදි එම බැම්මට සවි කර තිබෙන්නට ඇති බවයි පේන්නේ. එහි මුල් ස්ථානය දැන් සොයාගැනීමට නොහැකියි. ඇතැම්විට මේ ආසන්නයේ තිබෙන රන්මසු උයන හෝ දැනට වෙස්සගිරිය ලෙසින් හැඳින්වෙන නියම ඉස්සරමණ විහාරයේ සිට ගෙන ආවා විය හැකියි. ඉස්සරසමණ විහාරය කරවන්නේ කාශ්‍යප නොවේ ඔහු එය විශාල කල බවයි පැවසෙන්නේ. එම ඉස්සරමණ විහාරය වර්තමානයේ වෙස්සගිරිය ලෙසින් හැඳින්වෙන පෙදෙසයි. දැනට ඉසුරුමුණිය ලෙස හැඳින්වෙන ස්ථානයෙත් කිසියම් ඉදිකිරීම් තිබී තියෙනවා. දැනට එහි ඇති පොකුණේ තිබෙන ඇත් පන්තිය දැක්වෙන කැටයම සහ එයට ඉහලින් ඇති මිනිසා සහ අශ්ව හිස පැරණි නිර්මාණ. ඒ පිළිබඳව විවිධ මත තියෙනවා. ඉදිරියේදි ඒ ගැන කතා කරමු .Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-59445406794015069472018-08-25T23:33:14.628+05:302018-08-25T23:33:14.628+05:305 වෙනි සියවසේ කියද්දි මට හිතුනේ මේ රෑපයත් කාශ්‍යප...5 වෙනි සියවසේ කියද්දි මට හිතුනේ මේ රෑපයත් කාශ්‍යප රජසමයට අයිති නිර්මාණය වෙන්නට බැරිද කියන එකයි?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-55930547696360368132018-08-25T21:09:12.589+05:302018-08-25T21:09:12.589+05:30ඔබ පෙර ලිපියකිනුත් සදහන් කල පරිදි දැනට ඉසුරුමුණිය ...ඔබ පෙර ලිපියකිනුත් සදහන් කල පරිදි දැනට ඉසුරුමුණිය ලෙසින් හැදින්වෙන්නේ නියම ඉසුරුමුණි වෙහෙර නොවේනම් මේ පිලිමය හමුවූයේ කොතැනින්ද? ඒ පිලිමය ඉසුරුමුණියට සම්බන්ධ කරන්න්නේ කෙසේද? ඉසුරුමුණිය කරවන ලද්දේ කාෂ්‍යප රජු විසින් නිසා එය මහා විහාරයට ප්‍රතිවිරුද්ධ මත දැරූ නිකායකට අයත් විය හැකියි නේද? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-40113232192976484082018-08-25T14:18:02.647+05:302018-08-25T14:18:02.647+05:30ස්තූතියි.ලබාදුන්න දැනුමටස්තූතියි.ලබාදුන්න දැනුමටඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.com