tag:blogger.com,1999:blog-8238633507629546395.post7374331500720248957..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: කාලිංග නුවරින් නික්මුනු අචිරවතී සහ ගෝමතීBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8238633507629546395.post-64229003498407224722017-11-25T19:57:01.986+05:302017-11-25T19:57:01.986+05:30ස්තූතියිස්තූතියිBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-65954664160047891592017-11-25T16:43:19.866+05:302017-11-25T16:43:19.866+05:30වටිනා ලිපියකි.... වටිනා ලිපියකි.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-27106085518511796002017-09-14T19:30:23.022+05:302017-09-14T19:30:23.022+05:30ස්තූතියි කුසුම්සිරි
ස්තූතියි කුසුම්සිරි<br />Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-37571260967032496972017-09-14T18:16:44.637+05:302017-09-14T18:16:44.637+05:30පොතපතින් ලබාගත් දැනුමෙන් ලියන ලිපි අනගියිපොතපතින් ලබාගත් දැනුමෙන් ලියන ලිපි අනගියිKusmsiri Wijayawardhanahttps://www.blogger.com/profile/09735642887790731704noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-54866169442492093322017-09-08T12:19:46.589+05:302017-09-08T12:19:46.589+05:30ඔව්ඔව්Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-3347353599638013932017-09-08T08:42:47.689+05:302017-09-08T08:42:47.689+05:30ඔබ නේද බයෝඩයිවර්සිටි අඩවියත් කරන්නේඔබ නේද බයෝඩයිවර්සිටි අඩවියත් කරන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-91421517626378843752017-09-06T07:22:29.971+05:302017-09-06T07:22:29.971+05:30(Y) :)(Y) :)Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-30900658096318307542017-09-05T18:20:18.469+05:302017-09-05T18:20:18.469+05:30අප අසා තිබුන නමුත් ඇතැම් ගැටලු කාරී තැන් ඔබේ ලිපි ...අප අසා තිබුන නමුත් ඇතැම් ගැටලු කාරී තැන් ඔබේ ලිපි පෙලකින්ම විසදුනා. එවිට ඉතිහාසය ගැන පුදුම ආසවක් නැවතත් ඇති වෙනවා. ස්තූතුයි.Anonymoushttps://www.blogger.com/profile/01360900047855193665noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-15607840344884447082017-09-04T14:14:21.096+05:302017-09-04T14:14:21.096+05:30Pra - ඔබ 100% නිවැරදියි. හරියටම කිව්වා.Pra - ඔබ 100% නිවැරදියි. හරියටම කිව්වා.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-61448154288094909672017-09-04T14:12:57.011+05:302017-09-04T14:12:57.011+05:30Udaya - පොඩි නිවැරදි කිරීමක් - මම ඉතිහාසය පිළිබඳව ...Udaya - පොඩි නිවැරදි කිරීමක් - මම ඉතිහාසය පිළිබඳව විද්වතෙක් නොවේ. මා පාසල් ගිය සමයේ ඉතිහාසය පාසලේවත් ඉගැන්නුවේ නැති බැවින් කිසිම දිනක ඉතිහාසය පිළිබඳව විදිමත් හැදීරීමක් ලබා නොමැත. ඒ සම්බන්ධව තිබූ උනන්දුව නිසා වසර ගණනාවක් තිස්සේ කියවිමෙන් සහ අදාල ස්ථාන වල සංචාරයෙන් ලබාගත් දැනුම බෙදා හදාගැනීමක් පමණි මෙම ලිපි වලින් සිදු කරන්නේ. ලෝක ඉතිහාසය හෝ ඊජිප්තුව වැනි වෙනත් රටවල් වල ඉතිහාසය පිළිබඳව මට එතරම් දැනුමක් නොමැති බැවින් ඒ පිළිබඳව ලිවීම මා විසින් නොකල යුතු දෙයක් ලෙස මා සලකනවා. :)<br />Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-5352474813054325752017-09-04T13:51:11.400+05:302017-09-04T13:51:11.400+05:30මිරැන්ඩෝ ඔබේසේකර හෝ අනුගාමිකයන් සමග රාවණා ගැන වාද ...මිරැන්ඩෝ ඔබේසේකර හෝ අනුගාමිකයන් සමග රාවණා ගැන වාද කිරීම මා දන්නා නිශ්ඵලම ක්‍රියාවකි. අතාර්කික හිතලු සමග තාර්කික වාදයක් කල නොහැක. අතාර්කික පදනමක් තාර්කිකව බිඳ දැමීමටද නොහැක. ඔවුන්ගෙන් "ආ ඇත්තද" ඇසීම හැර වෙන කිසිවක් කල නොහැක<br />Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-12465393941942501072017-09-04T13:03:54.125+05:302017-09-04T13:03:54.125+05:30ස්තූතියි භූෂණ! මම මේ රාවණ මිත්‍යාව ලින්ක් එක කලින්...ස්තූතියි භූෂණ! මම මේ රාවණ මිත්‍යාව ලින්ක් එක කලින් දැක්කේ නෑ. ලිපි දෙකම කියවන්නම්. ඔය ලේඛකයින් දෙදෙනා ගැන මගෙත් පැහැදීමක් නැහැ. ඔබ ඉතිහාසය ගැන විද්වතෙක් බව පැහැදිලියි. හැකිනම් ඊජිප්තු ඉතිහාසය ගැනත් ලිපි පෙළක් ලියන්න. ඉතිහාසය මම ඉතාමත් කැමතිම විෂයක්. ස්තූතියි නැවතත් ඔබට. ජයවේවා!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-80928139390888459092017-09-04T12:18:25.272+05:302017-09-04T12:18:25.272+05:30ස්තුතියි!!, ඇත්තෙන්ම මම ඒ ගැන ලිපි දෙකක්ම ලියලා ති...ස්තුතියි!!, ඇත්තෙන්ම මම ඒ ගැන ලිපි දෙකක්ම ලියලා තියෙනවා. මෙම Link එකෙන් (http://trisinhala.blogspot.com/p/blog-page_18.html) ඒ දෙකට පිව්සෙන්න පුළුවන්. නැතිනම් බ්ලොග් පිටුවේ වම් පස විවිධ කියන කොටස යටතේ ඇති රාවණ මිත්‍යාව කියන Link එකෙනුත් යන්න පුළුවන්. මට නම් සූරිය ගුණසේකර,මිරැන්ඩෝ ඔබේසේකර මහතුන් සහ වෙනත් එවැනි බොහෝ දෙනෙක් පවසන කිසිදු පදනමක් හෝ විශ්වාස කල හැකි මූලාශ්‍රයක් නොමැති ප්රලාඵ විශ්වාස කරන්න බැහැ. මිරැන්ඩෝ ඔබේසේකර මහතා නම් ඔහු ලග තිබෙනවායැයි කියන වෙන කිසිවෙකු දැක නැති පුස්කොල පොතකින් ඇදහිය නොහැකි සුරංගනා කතා සති අන්ත පුවත්පත් වලට සපයනවා. සූරිය ගුණසේකර මහතාත් ඇමෙරිකාවේ අප අසා නැති පර්යේෂකයන් සොයාගත් දේ ලෙස එවැනිම විහිළු කතා පතුරවනවා. ඔහු ඒවටා අදාල මූලාශ්‍රයක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ. වෙනත් එවැනි කිහිප දෙනෙක්ම තමුන්ට හිතෙන ඕනේ දෙයක් රාවණ කතා කියලා ගොතලා පතුරනවා. ඉහත ලිපි දෙකෙ ඒ සම්බන්ධ මූලාශ්‍ර වලින් සොයාගත හැකි කරුණු සැලකිය යුතු ප්‍රමාණයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ රාවණ මිත්‍යාව අදහන පුද්ගලයන් විශේෂයෙන්ම සති අන්ත පුවත්පත් හරහා පතුරන සියල්ලටම පිළිතුරු දෙන්න ගියොත් නම් වෙන කිසි දෙයක් ලියන්න වෙන්නේ නැහැ. ඒ තරම් වේගයකින් ඔවුන් මිත්‍යා මත වැපිරීමේ යෙදී සිටිනවා. ඒවා 'අදහන' (පිළිගන්න නෙමේ) සැලකිය යුතු පිරිසකුත් මේ රටේ ඉන්නවා. එය එක්තරා දුරකට ඔවුන් අතර ආගමක් වෙලා. මා දන්නා පරිදි මෙරට සිටි සහ දැනට සිටින කිසිම ඉතිහාසාඥයෙකු හෝ පුරාවිද්‍යාඥයකු මේ විහිලු කතා පිළිගත්තේ හෝ ගන්නේ නැහැ. <br />Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-62214346107812415212017-09-04T10:09:57.147+05:302017-09-04T10:09:57.147+05:30++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-25421502018483617632017-09-04T09:23:32.421+05:302017-09-04T09:23:32.421+05:30හැමදාම වගේ රසවත් ලිපියක් ! පොඩි ඉල්ලීමක් තියෙනවා හ...හැමදාම වගේ රසවත් ලිපියක් ! පොඩි ඉල්ලීමක් තියෙනවා හැකිනම් කරන්න. රාවණා ගැන ලිපියක් පුලුවන්ද? සූරිය ගුණසේකරගෙ, මිරැන්ඩෝ ඔබේසේකරගෙ ලිපි කියවා තිබෙනවා. රාවණා ගැන වෙනත් ඇසකින් කියවන්න කැමතියි. ස්තුතියි!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.com