tag:blogger.com,1999:blog-8238633507629546395.post467050919413146058..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: අරක්කු රේන්දකරුවන්ගේ අමද්‍යප ව්‍යාපාරයBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8238633507629546395.post-78138943258914168812021-05-30T12:52:07.532+05:302021-05-30T12:52:07.532+05:30👍👍👍👍👍👍👍👍Anonymoushttps://www.blogger.com/profile/17665553963679119611noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-18055584159758311202020-04-21T14:56:31.106+05:302020-04-21T14:56:31.106+05:30++++Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-90470357965919177842015-10-02T09:59:02.634+05:302015-10-02T09:59:02.634+05:30ස්තූතියි භූෂන...
කරත්ත කාරයන්ගෙ වැඩවර්ජනයක් සංසිඳ...ස්තූතියි භූෂන... <br />කරත්ත කාරයන්ගෙ වැඩවර්ජනයක් සංසිඳුවීම සහ නෙයිනගෙ සූදුව නිසා තමයි ජෝන් කොතලාවල ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. වැඩි විස්තර මං දැනං උන්නෙ නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-42495374136188283412015-09-30T20:11:29.518+05:302015-09-30T20:11:29.518+05:30මට නිශ්චිතවම ඔහුමයි කියන්න පුලුවන් ලිඛිත මූලාශ්‍රය...මට නිශ්චිතවම ඔහුමයි කියන්න පුලුවන් ලිඛිත මූලාශ්‍රයක් සොයාගන්න බැරි උනා. හැබැයි මේ කියන ජෝන් කොතලාවල පිලිබද මම කියවපු තැන් වල කියවෙනවා ඔහු ටික කලක් පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කල බවත් එම කාලය තුලදි දියේ ගිලෙන්න ගිය දෙදෙනෙකු බේරාගැනීම නිසා ආන්ඩුකාරයා උන ආතර් ගෝර්ඩන්ගෙන් පැසසුම් ලැබූ බවත්.නෙයිනගේ සූදුවේ ඉන්න කොතලාවල ඒ නිසා මොහු විය හැකියි. ඔහුගේ පියාගේ නමත් J.A. කොතලාවලමයි. හැබැයි ඔහු නොතාරිස් කෙනෙක්.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-60547546904106306222015-09-30T20:05:26.550+05:302015-09-30T20:05:26.550+05:30ස්තුතියි. ඔබ හරියටම හරි.ස්තුතියි. ඔබ හරියටම හරි.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-7359849034699417512015-09-30T12:11:19.690+05:302015-09-30T12:11:19.690+05:30අර කියපු ජෝන් කොතලාවල ම ද, සාජන් මේජර් වුනේ?අර කියපු ජෝන් කොතලාවල ම ද, සාජන් මේජර් වුනේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-65663200449728256222015-09-30T10:39:49.624+05:302015-09-30T10:39:49.624+05:30නිවැරදි විශ්ලේෂනයක් භාෂණ. එදා සිටම වෙලා තියෙන්නේ ස...නිවැරදි විශ්ලේෂනයක් භාෂණ. එදා සිටම වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනයා අන්දවා බලය තහවුරු කරගැන්ම පමණයි. එය තමා මේ වන විටත් හැම පක්ෂයකින්ම පාහේ වෙන්නෙත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-45717721899869537912015-09-30T07:27:14.158+05:302015-09-30T07:27:14.158+05:30ඔව් ඔවුන් අභිබවමින් ඔවුන්ට වඩා සක්‍රිය ලෙස බෞද්ධ බ...ඔව් ඔවුන් අභිබවමින් ඔවුන්ට වඩා සක්‍රිය ලෙස බෞද්ධ බලවේග ඉදිරියට යෑමක් තමා උනේ.<br />Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-47170509621607255362015-09-30T07:20:17.245+05:302015-09-30T07:20:17.245+05:3019වැනි සියවසේ දෙවන භාගයේ ඇතැම් බ්‍රිතාන්‍ය රජයේ නි...19වැනි සියවසේ දෙවන භාගයේ ඇතැම් බ්‍රිතාන්‍ය රජයේ නිලධාරින් (ඒජන්ත, උප ඒජනත) වැනි අයත් මෙරට වැසියන් මත්පැනට ඇබ්බැහි වීමෙන් ඇති විය හැකි ඵලවිපාක ගැන ඔවුන්ගේ පාලන වාර්තාවල සඳහන් කර තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි මිෂනාරින් 1910-20 දශකවලදීත් අමද්‍යප කටයුතු වල නියැලුනා.Dhanesh Wisumperumahttps://www.blogger.com/profile/10191383709278399710noreply@blogger.com