tag:blogger.com,1999:blog-8238633507629546395.post445425805749631032..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: මව් ආරේ එල්ලංගා, ඌරුසිටා වැවේ සොරොව්ව සහ මහාගාමයේ පැරණි සිංහල වාරි තාක්ෂණයBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8238633507629546395.post-50429250544956750142021-12-27T17:14:47.776+05:302021-12-27T17:14:47.776+05:30great
great<br />Krisanthahttps://www.blogger.com/profile/05683891544432824073noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-74787121143546576342019-10-29T05:24:36.651+05:302019-10-29T05:24:36.651+05:30වැදගත් ලිපියක්...ජයවැදගත් ලිපියක්...ජයනන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-63378285725145971302019-05-21T19:42:01.323+05:302019-05-21T19:42:01.323+05:30Great article. Thank you
www.gaweshakayoo.blogspot...Great article. Thank you<br />www.gaweshakayoo.blogspot.comDinesh Gamagehttps://www.blogger.com/profile/02615406597421462955noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-82253089944234636052019-01-16T06:59:48.275+05:302019-01-16T06:59:48.275+05:30ස්තූතියි සෙන්නා. ඔව් ඔබ හරි තවමත් හරි විදියට මේවා ...ස්තූතියි සෙන්නා. ඔව් ඔබ හරි තවමත් හරි විදියට මේවා අධ්‍යනය වෙලා නැහැ කියලා තමා මගෙත් අදහස. ඔව් මේ බිසෝකොටුව දැනට භාවිතා වෙන්නේ නැහැ. යකඩ සොරොව්වක් මගින් තමා වැවේ ජලය ඇල මාර්ගය ඔස්සේ කුඹුරු වලට බෙදාහරින්නේ. මෙය පැරණි ස්මාරකයක් ලෙස මනාව සංරක්ෂණය වෙනවාBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-86343021007168584232019-01-16T06:56:56.089+05:302019-01-16T06:56:56.089+05:30You r welcome!!You r welcome!!Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-73275793924833136042019-01-15T19:18:10.029+05:302019-01-15T19:18:10.029+05:30අගනා ලිපියක්... අපේ පැරැන්නන්ගේ වාරි කාර්මාන්තය ...අගනා ලිපියක්... අපේ පැරැන්නන්ගේ වාරි කාර්මාන්තය පිළිබඳ දැනුම අදටත් තේරුම් අරන් නෑ කියලා තමා හිතුනේ..<br /><br />දාලා තියන සොරොව්, බිසෝකොටු පින්තූර වියලි පෙනුමක් තියෙන්නේ ඒවා අතෑරලා දාලද මේ වෙනකොට?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-55077750131297397592019-01-15T09:08:34.709+05:302019-01-15T09:08:34.709+05:30Thank you BushanaThank you Bushanaදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-1579869973362823832019-01-14T21:03:06.326+05:302019-01-14T21:03:06.326+05:30Thanks for the link . I have gone through it and f...Thanks for the link . I have gone through it and found nothing new other than just "compilation" of already published stuffs taken from here and there of the works of previous authors on the said subject with artificially added academic words not relevant to the subject. One of another typical so called "research paper" of the undergraduate students of archaeology in Sri Lanka. Not to undermine her effort but this is the reality of current situation of the researches on archaeology and history of Sri Lanka.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-42386563314584765252019-01-14T20:48:30.543+05:302019-01-14T20:48:30.543+05:30ස්තූතියි ප්‍රා අදහසටස්තූතියි ප්‍රා අදහසටBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-46699087261300291672019-01-14T12:16:45.758+05:302019-01-14T12:16:45.758+05:30https://www.researchgate.net/publication/287489655...https://www.researchgate.net/publication/287489655_Importance_of_cascade_systems_ancient_irrigation_systems_in_sustainable_development_of_rural_communities_in_the_dry_zone_of_Sri_Lanka_a_review_of_the_previous_studiesPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-27850447120684904362019-01-14T12:13:05.339+05:302019-01-14T12:13:05.339+05:30වැව් හෝ ජලය සම්බන්ධ දේවල rituals සඳහා යොදන ජලජ ජීව...වැව් හෝ ජලය සම්බන්ධ දේවල rituals සඳහා යොදන ජලජ ජීවීන්ගේ figurines ගැනත් ලියන්න. ජලය යට සිට හමුවන මත්ස්‍ය, මැඩි, ඉබි වගේ රූපPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-38155614116095003312019-01-13T18:06:48.304+05:302019-01-13T18:06:48.304+05:30නැහැ එය පිහිටා ඇත්තේ වර්තමාන වැව් බැම්මේ උසට වඩා ප...නැහැ එය පිහිටා ඇත්තේ වර්තමාන වැව් බැම්මේ උසට වඩා පහලින්. නමුත් එම බැම්මට තරමක් දුරින්. වැවේ නූතන ප්‍රතිසංස්කරණ වලදී කුමක් සිදුවූවාද යන්න සොයාගත නොහැකියි. අද මෙම සොරොව්ව ජලය ගෙනයාමට භාවිතා වෙන්නේ නැහැ. නූතන ඇල මාර්ගය පැරණි සොරොව්වට නැගෙනහිර දෙසින් තිබෙන්නේ. නමුත් එම ඇල නම් පැරණි ඇලම බවයි හැඟෙන්නේ.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-39074479489616540042019-01-13T18:01:51.492+05:302019-01-13T18:01:51.492+05:30ස්තූතියි එම තොරතුරට. මින් පෙර අසා නැහැ. ඔබ කියන ආක...ස්තූතියි එම තොරතුරට. මින් පෙර අසා නැහැ. ඔබ කියන ආකාරයෙන් කුළු වැව් වල හැඩය කුල්ලක් වගේ නම් තමා (අවම වශයෙන් සිතියම් වලවත් ඒවා දක්වා ඇත්තේ එලෙස.)Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-59046288493486554622019-01-13T16:46:48.974+05:302019-01-13T16:46:48.974+05:30පරණ පන්ඩිකුලම් වැව සොරෝව්වේ නටබුන් වර්තමානයේ ඇති ඌ...පරණ පන්ඩිකුලම් වැව සොරෝව්වේ නටබුන් වර්තමානයේ ඇති ඌරුසිටා වැවේ ජලමට්ටමට වඩා උසින් පිහිටා ඇතිබවයි මගේ මතකය,ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-47953117435204748922019-01-13T13:38:40.808+05:302019-01-13T13:38:40.808+05:30ඔය කුලුවැව් වලට ඒ නම ලැබෙන්ඩ තවත් හේතුවක් ඒවායේ හැ...ඔය කුලුවැව් වලට ඒ නම ලැබෙන්ඩ තවත් හේතුවක් ඒවායේ හැඩය...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com