tag:blogger.com,1999:blog-8238633507629546395.post8260043968158613116..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: රජ්ජුරුවන්ගේ මල් වත්තේ හැදූ මූන්ගේ බොටනිකල් ගාර්ඩන් එකBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8238633507629546395.post-51710528186268386722016-02-15T18:59:52.870+05:302016-02-15T18:59:52.870+05:30ඔව් එවන් සමූහ මිනිස් ඝාතනයක් (වර්තමාන අර්ථයෙන්) සි...ඔව් එවන් සමූහ මිනිස් ඝාතනයක් (වර්තමාන අර්ථයෙන්) සිදුවූ බවට ඉංග්‍රීසීන්ගේ ලේඛන වලින්ම සාධක හමුවෙනවා. එයත් හේතු වෙන්න ඇති සම්ප්‍රදායික දැනුම් පද්ධති අභාවයට යන්න. මන් හිතන්නේ ඊටත් වඩා භාවිතයේ නොමැති විම හේතු වන්නට ඇති. වැව් බැඳීමේදි යොදාගත් තාක්ෂණය වැනි දේ ගත්තොත් මේ වන විට ඉතාම අල්ප දැනුම් ප්‍රමාණයක් තමා හොයාගන්නට පුලුවන් වන්නේ. ඒවාත් පැරණි නටබුන් අධ්‍යනය කර මෑත කාලයේ දුන් අර්ථකතන විනා පාරම්පරිකව පැවතෙන දැනුම නෙමේ.භාවිතයේ පැවතීම නිසා වෙදකම, ගොවිතැන, යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ දැනුම සහ අභිචාර විධි සම්බන්ධ දැනුම අදටත් ඉතිරි වී තිබීම එයට නිදසුනක්.<br />Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-77097879645075128502016-02-15T08:52:51.975+05:302016-02-15T08:52:51.975+05:30වෙල්ලස්සෙ කැරැළ්ල කාලෙ සහ ඊට සමකාලීනව, සිංහල ජාන ස...වෙල්ලස්සෙ කැරැළ්ල කාලෙ සහ ඊට සමකාලීනව, සිංහල ජාන සංහාරයක් (Genocide) සිද්ධ වුන බවට මතයක් තියෙනව. ඒත් එක්කම මේ කියන පුරාණ දැනුම (බොහොමයක්ම පරම්පරාගතව කටින් කට ආව දැනුම) අහිමි වෙලා ගිය බව පේනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com