tag:blogger.com,1999:blog-8238633507629546395.post3639218964062975045..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: සිංහල බෞද්ධයනට යුද්ධය අකැපද?Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8238633507629546395.post-3531619184427556882021-11-21T10:44:59.192+05:302021-11-21T10:44:59.192+05:30දන්න තරමින් මේ විචාරක නමින් පෙනී සිටි පුද්ගලයා දැන...දන්න තරමින් මේ විචාරක නමින් පෙනී සිටි පුද්ගලයා දැන් ජීවතුන් අතර නැහැ. මීට ටික කලකට පසු ඔහු නැති උනා. ඔහු කඩේ ගිය යහපාලනේ කෙරුවාව හරියට දකින්නවත් එහි අවසානය දකින්නවත් ඔහු ජීවත් උනේ නැහැ. මුල් අවදියේදී මගේ බ්ලොග් එක ඔහු වැනි අපත කඳවුරේ බ්ලොග් කාරයන් අතර ජනප්‍රිය කරවීමට ඔහුගේ ගේම ඉල්ලන එක මට ප්‍රයෝජනවත් උනා. ඒ අර්ඨයෙන් ඔහු මට නොදැන හෝ කලේ උදව්වක්. ඒ වෙනුවෙන් ඔහුට පින් අනුමෝදනා කරන්න මේ කොමන්ට් එක දැම්මේ.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-86063655783136049642021-11-21T10:31:58.713+05:302021-11-21T10:31:58.713+05:30අන්තිම කමෙන්ට් එකෙන්, "විචාරක" තමන් කවුද...අන්තිම කමෙන්ට් එකෙන්, "විචාරක" තමන් කවුද කියා ප්‍රදර්ශනය කරලා.��

මොන හමුදා විනයක්ද අෆ්ෆා.

බයිලා තමයි. ඩොලර්වලට තප්පුලනවා.����Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-32875063820976600152016-02-16T06:57:57.390+05:302016-02-16T06:57:57.390+05:30ස්තූතියි එක එකාට කඩේ යන්න ගිහින් ඇනගෙන පරාජය බාරගත...ස්තූතියි එක එකාට කඩේ යන්න ගිහින් ඇනගෙන පරාජය බාරගත්තාටBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-23219156223090023222016-02-16T00:03:54.165+05:302016-02-16T00:03:54.165+05:30සාදු සාදු සා......................දු!සාදු සාදු සා......................දු!vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-88795182526104507452016-02-11T07:41:34.057+05:302016-02-11T07:41:34.057+05:30ඔබේ අකමැති වීම මට ප්‍රශ්නයක් නෙමේනේ. මේක මගේ බ්ලොග...ඔබේ අකමැති වීම මට ප්‍රශ්නයක් නෙමේනේ. මේක මගේ බ්ලොග් එක ඒකේ මමයි එහෙම භාවිතා කලේ ඒක මගේ අයිතිය. ඒ ගැන ප්‍රශ්න කරන්න ඔබට අයිතියක් නැහැ. අනික මා ඒ වචන භාවිතා කලේ ඔබට නෙමේනේ. මේ රටේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න ආව ඒසඳහා කිසිම අයිතියක් නැති විදේශිකයකුට. ඔබ යුධ හමුදාවෙන් ලබා ගත්තා කියන ශික්ෂණය ( එය සත්‍යද යන්න වෙනම කාරනයක් ) මට මොකටද? මට ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක්නේ. ඔව් මගේ මානසිකත්වය තමා මේ රටේ ස්ව්රීභාවයට බලපෑම් කරන ඕනේ එකෙක්ව හෙලා දැකිමෙ. උන්ටයි ඉන්ට කත් අදින මෙහෙ ඉන්න පර බල්ලන්වයි මට පෙන්නන්න බැහැ. මේ කියන පර බල්ලට අපේ රටේ බලය බෙදීම ගැන කතා කරන්න තියෙන අයිතිය සහ බින් ලාඩන්ගේ මානව හිමිකම් අහිමි කිරීම ගැන කිසිවෙකු කතා නොකිරීම සම්බන්ධ ඔබේ අදහස කිවූ පසු ඔබගේ අනිත් මෙයට අදාල නැති ප්‍රශ්න වලට මගේ පිළිතුරු ලබා දෙන්නම්. ඒකටම ඕනේ නම් එකතු කරගන්න ඉරාකයේ, පලස්තීනයේ, ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සහ උන්ගේ මිතුරන් ගෙ හමුදා වලින් කරන මානව අයිතිවාසිකම් උල්ලංගනය, සමූහ මිනීමැරුම්, සහ රෝහල් වලට පවා බෝම්බ දැමීම ගැනත්. ඒ වගේම අවශ්‍ය නම් අරාබි වසන්තය නමින් එම කලාපයේ ප්රජාතන්ත්ර වාදී රටවල් වල පාලනයන් අයින් කිරීමට කුලී හමුදා හැදීම ගැනත්.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-46423607294258434142016-02-10T08:26:45.572+05:302016-02-10T08:26:45.572+05:30භූෂණ මහත්මයා, බුද්ධිමය සංවාදයකදී ඌ, මූ, ගොන් නාම්බ...භූෂණ මහත්මයා, බුද්ධිමය සංවාදයකදී ඌ, මූ, ගොන් නාම්බා, වැනි වචන යොදාගැනීමට මා අකමැතියි. හේතු දෙකක් නිසා.

1. යුද හමුදාවෙන් මා ලබා ඇති ශික්ෂණය.

2. මෙවැනි සංවාදයකදී එවැනි වචන යෙදීමෙන් නිරූපණය වන්නේ තමන් ඉන්නේ කෙබඳු මානසිකත්වයකද යන්න පැහැදිලිවීම. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-324393854347264982016-02-10T06:31:34.076+05:302016-02-10T06:31:34.076+05:30දෙගොල්ලොම කරපුව හොයනවා කියලා නම් කියයි. සමහරවිට දෙ...දෙගොල්ලොම කරපුව හොයනවා කියලා නම් කියයි. සමහරවිට දෙකම හොයයි. හැබැයි LTTE එකේ ඕවට දඩුවම් දෙන්න කෙනෙක් ඉතිරි වෙලා නැහැ. අවසානයේ වරදකරුවෝ වෙන්නේ රජයේ හමුදා නිලධාරීන් පමණයි. සහ දේශපාලන නායකත්වය (මොවුන්ගේ ප්‍රධාන අරමුණ දේශපාලන නායකත්වය විශේෂයෙන්ම මහින්ද සහ ගෝඨා මොකද මේ කරන් යන බටහිර යටත් විජිත කරාණ ක්‍රියාවලියට ප්‍රධාන බාධකයක් වන්නේ ඔවුන් දෙදෙනා නිසා )මේ මිනිහා ඒකේදි තවත් දෙයක් කිව්වා බලය බෙදීමක් ගැන. උට තියෙන අයිතිය මොකක්ද බලය බෙදීම ගැන කතා කරන්න. ඒකෙන්ම පේනවා ගොනා එන්නේ මොකටද කියලා. අනික යුධ අපරාද සහ මානව හිමිකම් කඩවීම් අතර වෙනස මොකක්ද? දෙකම එකයිනේ. ඕනෙම යුධ අපරාධයක් මානව හිමිකම් කඩකිරීමක් වෙනවා. එසේම යුද්ධයේදී සිදුවන මානව හිමිකම් කඩවීම් යුධ අපරාධ කියලා අර්ථ දක්වන්න පුලුවන්. මානව හිමිකම් රැක රැක ලෝකෙ කිසි රටක් යුද්ධ කරන්නේ නැහැ. කලින්ම බින් ලාඩන්ගේ මානව හිමිකම් ගැන කතා කරලා ඔය ගොන් නාම්බට මේ රටට එන්න කියන්න තරම් කොන්දක් තියෙන පාලකයන් මේ රටේ කලින් වගේ දැන් නැති හින්ද ඕක කියන්න විදිහක් නැහැBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-12694593239028180572016-02-09T21:16:05.500+05:302016-02-09T21:16:05.500+05:30එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා අද පැව...එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවෙදී කිව්වා මෙය යුද අපරාධ සෙවීමක් නොව LTTE සහ ශ්‍රීලංකා ආරක්ෂක හමුදා විසින් කල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සොයාබැලීමක් බව. මේවා අප රවටන්නට කියා යන්න බැහැ. මන්ද, මෙම වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ප්‍රකාශයට පත්වන/වාර්තා කෙරෙන නිසා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-49461869791216761122016-02-04T22:16:28.979+05:302016-02-04T22:16:28.979+05:30සිංහල බෞද්ධයන්ට යුද්ධය අකැප නෑ.. හැබැයි පැන්නගමන් ...සිංහල බෞද්ධයන්ට යුද්ධය අකැප නෑ.. හැබැයි පැන්නගමන් යුද්ධ කරන්න බලාගෙන වත් පොඩ්ඩක් එහෙමෙහෙ වෙනකල් ඉස්පාසු බලබල් හිටියෙ නෑ සින්හලයො. යුද්ධ කලේ නොකරම බැරි තැනදි..දුටුගැමුණු රජතුමත් කලේ එහෙම. දැන් ඉන්න සිංහලේ බොල් පිලිම ගල් පිලිම වෙන්න දඟලනව..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com