tag:blogger.com,1999:blog-8238633507629546395.post3351145496246827638..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: දුම්බරින් මතුවන 'අපේ මිනිසා' එනතුරු.....Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8238633507629546395.post-51667027482033583872016-03-15T22:58:32.662+05:302016-03-15T22:58:32.662+05:30ඕවට කොහෙන් හිනාවෙන්නද මන්දා? ඔහොම යනකොට බඩ කට පුරා...ඕවට කොහෙන් හිනාවෙන්නද මන්දා? ඔහොම යනකොට බඩ කට පුරා වැදෙනකොට ඔය තියරි නිකන්ම අකුලාගනී. කුලියට ලියන හිඟන්නෝ ටික නම් ලියයි උන්ට කීයක් හරි හම්බවෙන්නේ ඉතින් ඕක ලිව්වොත්නේ. මන් දැක්කා එක හිඟන්නෙක් ලියලා තියෙනවා මිනිහා දැන් වෘර්තීය බ්ලොග් කරුවෙක් කියලත්. Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-37609361651551467192016-03-15T10:57:18.841+05:302016-03-15T10:57:18.841+05:30මොනවා කරන්නද අපි බලාගෙන ඉමු...
මහින්ද ඒ කාලේ හොරෙ...මොනවා කරන්නද අපි බලාගෙන ඉමු...<br /><br />මහින්ද ඒ කාලේ හොරෙන් ගත්තු ණය දැන් ටිකින් ටික එළිවෙන නිසාලුනේ 2015 ජනවාරි 08 න් පස්සේ තිබ්බ ණයට වඩා දැන් ආපහු කියන ෆිගර්ස් ගොඩක් වැඩි වෙන්නේ...<br />බ්ලොග් ලෝකේ ඉන්න ආර්ථික ඔස්තාද් ල කියන්නේ එහෙම තමයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com