tag:blogger.com,1999:blog-8238633507629546395.post2418003948736645736..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: නැගෙනහිර බොදු උරුමය 1 - මිහිඳු හිමි භෂ්මාවශේෂ පිහිටුවා රජගල ඉදිකල ස්තූපය Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8238633507629546395.post-4444813840790626842018-11-06T15:18:43.619+05:302018-11-06T15:18:43.619+05:30දැන් බය වෙන්න දෙයක් නෑ. රජතුමා ආයේ ඇවිල්ලා ඉන්නේ...දැන් බය වෙන්න දෙයක් නෑ. රජතුමා ආයේ ඇවිල්ලා ඉන්නේ. Manjulahttps://www.blogger.com/profile/11207370307704375131noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-33569683421451540142016-09-07T12:58:02.534+05:302016-09-07T12:58:02.534+05:30එක්තරා අවිචාරකයෙක් ඉන්නවා බ්ලොග් ලියන මිනිහා යුද්ධ...එක්තරා අවිචාරකයෙක් ඉන්නවා බ්ලොග් ලියන මිනිහා යුද්ධය ගැන සියල්ල දන්නවා කියලා පෙන්වන. මේ වගේ කවුරුත් නොදන්න ඔහු පමණක් දන්න යුද්ධ රහස් ගැන ඔහුත් නිතරම බයිලා කියනවා. ඒක දරුණු හීනමාන ලක්ෂණයක්. මේ ඇණයත් ඒ අවිචාරකයාත් එක්කෙනෙක්දැයි මට හිතෙනවා මේ කියන කතා අනුව නම්. දෙමළ ඊලාම්වාදීන්ටත් උන්ට පක්කලි කම් කරන ජඩපාලනේටත් බැන්නම ඔහුටත් හරියට රිදෙනවා. මේ වගේ කතා කියලා තමා ඔහුත් නැති ප්‍රශ්න ඇතිකරගන්නේ. එතකොට ප්‍රධාන ප්රශ්නය යට යනවනේ.
Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-47221143922585482542016-09-07T12:45:21.709+05:302016-09-07T12:45:21.709+05:30මොනවද මේ අනවශ්‍ය කතා? එතෙනදි මිය ගියේ අහිංසක සිංහල...මොනවද මේ අනවශ්‍ය කතා? එතෙනදි මිය ගියේ අහිංසක සිංහල සිවිල් වැසියන්. ඔබ කිසිවෙකු නොදන්නා ඔබ පමණක් දන්නවා යැයි කියන විකාර කතවක් මෙතන කියන්න දගලන්න්න එපා ( මම ඔය වගේ ගැට දාන අය ගැන හොඳට දන්නවා. ඔය සීනී බෝල මට හරියන්නේ නැහැ ) කිසිම කොටි තර්ජයක් කවදාවත් නොතිබූ ප්‍රදේශයක් කියා ඔබ පැවසූ දෙයටයි මම පිළිතුරු සැපයූවේ. අරන්තලාව ඝාතනයේත් එහෙම හැඟවුනු ඉලක්කයක් තිබුනාද? ඔබ කොටි ඝාතන අනුමත කලත් නොකලත් මෙතන ප්රශ්නය එය නෙමේනේ. ඔබ පැවසුවේ රජගල කිසිම කොටි තර්ජනයක් නොතිබූ ප්‍රදේශයක් බව සහ මා අසත්‍ය ප්‍රකාශ කරන බව. මම ඔබේ එම බොරුව බොරුවක් බව ඔප්පු කලා. එතනින් එහාට ආයේ සුරංගන කතා ඕනේ නැහැ. මා අතිශයෝක්තියෙන් ඉදිරිපත් කලා යැයි ඔබ පවසන වැරදි කරුන වැල්වටාරම් නොමැතිව කෙලින් කියමු බලන්න.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-15341097256579402982016-09-07T12:35:29.089+05:302016-09-07T12:35:29.089+05:30භූෂණ ඔබ බණ්ඩාරදූව ඝාතනය ගැන සඳහන් කළා, ඒ ඝාතකයන්ගේ...භූෂණ ඔබ බණ්ඩාරදූව ඝාතනය ගැන සඳහන් කළා, ඒ ඝාතකයන්ගේ ප්‍රධාන ඉලක්කය වුනේ කවුදැයි සහ ඒ ඇයි දැයි කියා දන්නවා ඇති නේද? නැති නම් සොයා දැනගන්න, එවැනි අතිශය සංවේදී කරුණු මෙහි ලිවීමට මම අකමැතියි. මා කොටින් ගේ ඉල්ලීම්, ඔවුන්ගේ ම්ලේචිඡ ඝාතන කිසිසේත් අනුමත කරන්නේ නෑ, නමුත් ඒ ගැන ඉදිරිපත් කිරීමට ඇති පදම් කරුණු තිබියදී, වැරදි කරුණුත් අතිශයෝක්තියෙන් උපුටා දක්වන්නේ ඇයි ද කියා මට ගැටළුවක්. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-52297472399196881442016-08-31T20:37:35.449+05:302016-08-31T20:37:35.449+05:30රජගල ආසන්නයේම තිබෙන උහන බණඩාරදූව ග්‍රාමයට පැමිණි ...රජගල ආසන්නයේම තිබෙන උහන බණඩාරදූව ග්‍රාමයට පැමිණි කොටි ත්රස්තවාදීන් 40 ක් පමණ 2001/11/15 දින ගම් වැසියන් 32 කපා කොටා ඝාතනය කල බව ඔබ දන්නවද? ඔවුන්ගෙන් වැඩි හරිය කාන්තාවන් සහ ලමුන්. http://www.sundayobserver.lk/2014/11/09/sec100.pdf. අම්පාර දිස්ත්‍රික්කයේ මේ අවට ප්‍රදේශ රැසක සිදුවූ කොටින්ගේ ම්ලේච්ච ක්‍රියා ඔබට මෙම වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.sangam.org/2012/03/Tiger_Atrocities.php කවදාවත් කොටි තර්ජන නොවූ බව ඔබ කියන රජගල ආසන්නයේම තමා ප්‍රසිද්ධ අරන්තලා සමූලඝාතනය සිදු වූවෙත්. මුන්ට සුදු හුණු ගෑමට ඔබට තියෙන අවශ්‍යතාවය ඔබගේ දේශපාලනය නිසා සිදුවන්නක්ද නොමැති නම් අතීතය අමතක වීම හෝ නොදන්නා කම නිසා සිදුවන්නක්ද?Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-246886010084202282016-08-31T20:26:42.452+05:302016-08-31T20:26:42.452+05:30මා කතා කරන්නේ නැගෙනහිර පළාත පිළිබඳව. රජගල තියෙන්නේ...මා කතා කරන්නේ නැගෙනහිර පළාත පිළිබඳව. රජගල තියෙන්නේ නැගෙනහිර පළාතේ. එය දෙමළ බෙදුම්වාදීන්ගේ නිජබිම ලෙස ඔවුන් සලකන ප්‍රදේශය. ඔබට වර්ගවාදි යුද්ධය පැවැති කාලේ රජගල ප්‍රදේශයට යෑමට හැකියාවක් තිබ්බේ නැහැ බියක් සැකක් නොමැතිව. මහ ඔයෙන් හෝ සියඹලාණ්ඩුවෙන් හෝඅ වැලි කන්දෙන් එහාට යෑමට නොහැකි කාලයක් තිබූ බව ඔබට අමතක වී ඇති බවයි පේන්නේ. ත්‍රස්ථවාදීන් මේ ප්‍රදේශයේත් ගැවසුනා. කවදාවත් කොටි තර්ජන තිබ්බේ නැති බවට ඔබ පවසන්නේ කෙසේද? මේ ලිපියත් කියවන්නhttp://www.sundaytimes.lk/141214/plus/multi-faceted-findings-on-a-mountain-131830.html. නැගෙනහිර පලාතේ වන්දනාවේ ගිය පිරිස් වලට අයත් වාහන වලට හානි කිරීම් කිහිපයක්ම මේ වසර තුල වාර්තා උනා. එම ජාතිවාදින් පවසා සිටියේ සිංහලයෝ මෙහි නොයා යුතු බවයි. කෙසේ වෙතත් ඉහත වාක්‍යයෙන් මා අදහස් කලේ මේ නිවට පාලනය ෆෙඩරල් ව්‍යවස්ථාව නුදුරේදි ගෙනවිත් ජාතිවාදීන්ට කප්පම් දුන් පසු ඇතිවන තත්වයයි. ඔබ එය වැරදියට වටහාගෙන බවයි පේන්නේ. Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-48176011032139865262016-08-31T19:09:13.602+05:302016-08-31T19:09:13.602+05:30/අද නැවතත් ඊලම්වාදින් බඩපිනුම් ගසන්නේ එදා මෙරටට බෞ.../අද නැවතත් ඊලම්වාදින් බඩපිනුම් ගසන්නේ එදා මෙරටට බෞද්ධ ධර්මය හඳුන්වාදුන් මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ඉදිකල ස්තූපයක්ද පිහිටි එවන් බිමකය. නිවට පාලකයන් පත් කර ගත් අනුවණ සිංහල බෞද්ධයන්ට මේ පුද බිම් වලට යෑමට මේ යන ලෙසට නම් තව නොබෝ කලකින්ම සම්බන්ධන් හෝ විග්නේෂ්වරම්ගෙන් අවසර ගැනීමටද සිදුවනු ඇත./

ඇයි බොරු ලියන්නේ රජගල තියෙන්නේ සිංහල ගොවිජනපදයක, කවදාවත් කොටිතර්ජන තිබ්බේ නෑ.

ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com