tag:blogger.com,1999:blog-8238633507629546395.post1995366168773534989..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: 17 වන සියවසේදි ප්රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්.Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8238633507629546395.post-78040057982716820152015-11-07T09:02:42.012+05:302015-11-07T09:02:42.012+05:30ස්තූතියිස්තූතියිBushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-31019001368403113262015-11-06T21:55:13.073+05:302015-11-06T21:55:13.073+05:30ඩ්රැකිගේ බිලොග් රොලේ මේ බිලොග් එක තියනවා දැකලා ආව...ඩ්රැකිගේ බිලොග් රොලේ මේ බිලොග් එක තියනවා දැකලා ආවේ..
වටිනා කරුනු තිබෙනවා..ඔබේ ලිපි බ්ලොග් අවකාශයට වටිනාකමක් එකතු කරනවා.නැවත අලුත් ලිපියක් පල කලාම එන්නම්.අනිත් අයගේ බිලොග් වල ඔබේ අදහස් පල කිරීමෙන් අනිත් බිලොග් කරුවනුත් හදුනා ගන්න පුලුවන්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-6007923862293732852015-11-06T12:12:50.464+05:302015-11-06T12:12:50.464+05:30ආගමික පසුබිම කුමක් වුවත් මේ වන විට ඉතිරි වී ඇති සි...ආගමික පසුබිම කුමක් වුවත් මේ වන විට ඉතිරි වී ඇති සියලුම පැරණි ස්මාරක සුරැකිය යුතු බවට විවාදයක් නැහැ. වීදිය බණ්ඩාරගෙන් සිදුවූවේ එකට එක කිරීමක්. අනිත් අතට ඒ වන විට මෙරට තිබූ බෞද්ධ ආගමික ස්ථාන කියන්නේ ගෘහනිර්මාණාත්මක ශිල්පය අතින් අනර්ඝ නිර්මාණ බවට පවසන්නේ ඒවා විනාශ කල පෘතුගීසීන්මයි. ඒ අනුව බැලුවම වීදිය බණ්ඩාර විනාශ කල දේවස්ථාන හුදෙක් කටු මැටි ගසා පොල් අතු සෙවිලිකර තැනූ යාඥ්ඥා මධ්‍යස්තාන බවට තමා ඔවුන්ගේම ලිපි වල කියවෙන්නේ. කෙසේ නමුත් පෘතුගීසි යුගයේ සිට පැවතෙන කිසිම පල්ලියක් මේ වෙනවිට ඒ ආකාරයෙක් ඉතිරි වී නැහැ. පෘතුගීසීන්ට පසුව පැමිනි ලන්දේසීන් එක්කෝ ඒවා විනාශ කල නැතහොත් ඒවා ඔවුන්ගේ රෙපරමාදු දේවස්ථාන බවට පත් කලා. ලන්දේසි යුගයේ පල්ලි නම් සෑහෙන ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම මේ වන විට ඉතිරි වී තියෙනවා. වාසනාවට පැරණි බෞද්ධ නටබුන් වලට අත්වී ඇති නිදන් සොයන්නන් අතින් සිදුවන විනාශයෙන් නම් ඒවා සුරක්ෂිතයි.

ස්තූතියි. පාඨකයන් ප්‍රාමාණයේ නම් ක්රමික වර්ධනයක් තියෙනවා.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-19572333205184053772015-11-06T09:52:57.160+05:302015-11-06T09:52:57.160+05:30පෘතුගීසින් විහාර දේවාල විනාශ කළා. ඒ වගේම වීදියෙ බණ...පෘතුගීසින් විහාර දේවාල විනාශ කළා. ඒ වගේම වීදියෙ බණ්ඩාර කතෝලික දේවස්ථාන විනාශ කළා. ඔය දෙවගයම දැන් අපේ රටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්මාරක. දෙවගයම සංරක්ෂණය කළ යුතුයි කියල මං නං හිතන්නෙ.

භූෂණ ළඟ ගොඩක් දේවල් තියෙනව අපිට බෙදා දෙන්න. මේ සයිට් එකට පාඨකයන් තවම අඩුයි. අපි බලමු ඒක වැඩි කරගන්න...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com