tag:blogger.com,1999:blog-8238633507629546395.post1422232455500805996..comments2024-03-26T13:02:36.793+05:30Comments on සිංහලේ: ඇත්වෙහෙර කන්ද පාමුල හදයුණ්හ පිරිවෙන - කළුදිය පොකුණ ආරාම සංකීර්ණයBushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8238633507629546395.post-28829978154843292502019-05-03T12:31:52.371+05:302019-05-03T12:31:52.371+05:30ඔව් රිදී විහාරෙත් තියෙනවා. හැබැයි. එය විහාර මන්දිර...ඔව් රිදී විහාරෙත් තියෙනවා. හැබැයි. එය විහාර මන්දිරයක් නේද? භික්ෂුන්ට වාසය කිරීමට තැනූ කුටියක් නෙමේ නේද? අනිත් අතට මට මතක හැටියට එම ඉදිකිරීම ගම්පොළ හෝ ඉන් මෑත යුගයට තමා අයත් වෙන්නේ.Bushanahttps://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comtag:blogger.com,1999:blog-8238633507629546395.post-46314282885930619252019-05-03T11:33:40.609+05:302019-05-03T11:33:40.609+05:30//දිවයිනේ එකිනෙකට දුරස්ව පිහිටි ස්ථාන තුනකින් හමුව...//දිවයිනේ එකිනෙකට දුරස්ව පිහිටි ස්ථාන තුනකින් හමුවන ගල් ගුහා කිහිපයක ඒවායේ ඉදිරිපස කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු දක්නට ඇත. අරන්කැලේ සහ රජගල හැරුණ විට ඒ සඳහා විශ්ෂ්ට උදාහරණයක් මෙම කළු දිය පොකුණ පරිශ්රයෙන්ද හමුවේ.//<br /><br />රිදී විහාරෙ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com